04
Jan

වහ‍ලෙ උසම තැනින් බිමට පැනලා මැ‍රෙන්නයි හිටියෙ - අනෝමා ජනාදරී

Anoma Janadari

මං සැබෑ ආදරය ඉගෙන ගත්තෙ කසාද බඳින්න බැරි වුණු පෙම්වතාගෙන්. මගේ කලාවට ආත්මය පිම්බෙ මගෙ සැමියා.

තනිතටුව කියන්නෙ පිරිමි රජකරන මහපොළාවට අශෝක හෙළපු ඇනලොග් වර්ගයේ පරමාණුවක්. සිංගප්පූරු සිනමා සම්මාන උළෙල් මං හොඳම නිළිය වුණා. මෙච්චර දේවල් ලද මට කුඩම්මාගේ සැලකිළි තමයි ලැබුණෙ.

කසාද බැඳල ළමයි හදල  තනිතටුව  කරලා ඉවරවුණාට පස්සෙ හෝකන්දර ගෙදර වහලේ උසම තැනට නැගලා බිමට පැනලා මැරෙන්න සියල්ල සූදානම් කරලයි තිබුනෙ.

ඊට  හේතුව අපි ගොඩනඟාගත් සියල්ල තවත් කුඩම්මා කෙනෙක් ඇවිල්ලා අත්පත්කරගන්න හැදුව නිසා. ඒත් නාට්‍ය කලාව මාව බේරුවා.

එතන් සිට ඇඳුම් බෑග් එකත් අරගෙන සම්මාන ටිකත් එකට දාගෙන  මම මහ මඟට බැස්සා.

සම්මානීය ප්‍රවීණ නිළි අනෝමා ජනාදරී  ඇගේ  චරිතාපදාන  කෘති වන ‘පුනරාගමන‘ සහ‘ ‘පුරෝකථන‘  එළි දැක්වීම වෙනුවෙන් කරන විවිධ ප්‍රකාශ නිසා ඇය දැන් පුවත් මවන්නියක වෙලා. සරසවිය පුවත්පතට දුන් සම්මුඛ සාකච්චාවකදී ඇය එසේ කියා තිබුණා.

 

Share

Ginnen Upan Seethala

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday125
mod_vvisit_counterYesterday234
mod_vvisit_counterThis week359
mod_vvisit_counterLast week1623
mod_vvisit_counterThis month4918
mod_vvisit_counterLast month9190
mod_vvisit_counterAll days2169143

Follow us on Facebook

Online Users

We have 7 guests online