06
Jan

පටාචාරා සැවැත් නුවරින් නෙළුම්පොකුණට

 patachara-5

ප්‍රවීණ නර්තන ශිල්පිනී ජානකී හිල් අධ්‍යකෂණය කළ පටාචාරා නෘත්‍ය නාටකය ජනවාරි 25 දා නෙලුම් පොකුණ රඟහලේදී කලඑලි බසී.

මෙහි සිටු දියණියගේ චරිතයට පණ පොවන්නේ  ප්‍රවීණ නර්තන ශිල්පිනි රුක්සලා රෝෂනී යි. දාරකගේ චරිතයට පණපොවන්නේ ප්‍රවීණ බැලේ නර්තන ශිල්පී කපිල පලිහවඩන විසිනි.

මිලියන දහයක් වැනි විශාල ධනස්කන්ධයක් වැය කොට නිර්මාණය කළ පටාචාරා නාටකයේ  මහාචාර්ය ලයනල්බෙන්තරගේ ශ්‍රීලාල් පෙරේරා, කෝසලා හර්ෂනී, සමන්ත විජේසිංහ, අනුර ද සිල්වා,  ප්‍රියන්තා අංහෙට්ටිගම සමග අරකවිල නර්තන හා නාට්‍ය පදනමේ ශිල්පීන්120ක් ඇතුලු 150ක් රංගනයෙන් නර්තනයෙන් දායක වෙති.

අතුල එදිරිසිංහ සමග මහාභාරත සංගීත ශිල්පීන්වන නිතින් කුමාර් ගුප්තා කුඩමලෝර් ජයනේන්ද්‍රන් ජයදේවන් ජෙයිසන් ජේ. සංගීතයෙන් දායක වි ඇත.

patachara-7 patachara-8

patachara6 patachara-9 patachara1 patachara-10

Share

Ginnen Upan Seethala

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday311
mod_vvisit_counterYesterday234
mod_vvisit_counterThis week545
mod_vvisit_counterLast week1623
mod_vvisit_counterThis month5104
mod_vvisit_counterLast month9190
mod_vvisit_counterAll days2169329

Follow us on Facebook

Online Users

We have 51 guests online