08
Jan

පුණ්‍යවත් පුණ්‍යා

punya-8

පුණ්‍යා හීන්දෙනිය යනු ලාංකේය සිනමා රසිකයන් තුළ සදා නොනැසෙන අමරණිය නාමයකි. කුරුලු බැද්ද ,සිකුරු තරුව. ගම්පෙරළිය,. රන්සළු, පරසතුමල් . කලියුගය ඇතුළු චිත්‍රපටවල ඇය කළ සුවිශේෂ රංගනය මෙන්ම ඇය සතු අපූර්ව රූ සපුව එදා පුරුෂ ලෝකය තුළ පරමාදර්ශි ස්ත්‍රී පැන්ටසිය විය.

මැදිවිය ඉක්මවමින් සිටියද ඇගේ රූව අතීත මතක සුවඳ අවදිකරන තරම්ය. එක්සත් රාජධානියේ වෙසෙන ඇය පසුගිය දිනෙක හදිසියේම දිවයිනට පැමිණි මොහොතක විශේෂ පිළිසඳරක යෙදෙන්නට අපට අස්ථාවක් ලබා දුන්නාය එහිදී කැමරා ශිල්පී මංජුල දයාවංශ ඇගේ අතීත රූසපුව පිළිබඳ මතක අවදි කරවන පරිදි සිය කැමරා කාචය මෙහෙයවූ ආකාරය දැකගන්න අප වෙබ් අඩවියේ Picture Library වෙත පිවිසෙන්න.

Share

Madura Charika

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday1251
mod_vvisit_counterYesterday459
mod_vvisit_counterThis week1251
mod_vvisit_counterLast week10106
mod_vvisit_counterThis month20058
mod_vvisit_counterLast month13826
mod_vvisit_counterAll days2053193

Follow us on Facebook

Online Users

We have 15 guests online