09
Jan

කළු වලාවෙන් මතුවූ සුදු සඳ

suwanetha-1

60 දශකයේ තිරගතවූ ‘සුදු සඳේ කළු වලා‘  චිත්‍රපටයෙන් මතුවූ සුරූපියක සුවිනීතා වීරසිංහ නමින් ‘වැලිකතරින්‘ චරිතාංග නිළියක ලෙස  ප්‍රේක්ෂක විශ්වාසය දිනා ගත්තාය.

ඉන්පසු දෙලොවක්  අතර මලට නොඑන බඔරු සතිපූජා ඇතුළු චිත්‍රපට රැසක චරිත නිරූපනය කළ ඇයගේ අතීත රූසපුවෙහි මතක සුවඳ  ජයාරූප ශිල්පි මංජුල දයාවංශ  සිය කැමරා කාචයෙන් යළි අවදි කළ අයුරු දකින්නට අප වෙබ් අඩවියේ Picture Library වෙත පිවිසෙන්න.

Share

Madura Charika

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday1254
mod_vvisit_counterYesterday459
mod_vvisit_counterThis week1254
mod_vvisit_counterLast week10106
mod_vvisit_counterThis month20061
mod_vvisit_counterLast month13826
mod_vvisit_counterAll days2053196

Follow us on Facebook

Online Users

We have 18 guests online