02
Feb

ප්‍රසන්න ජයකොඩිගේ "28" රොටර්ඩෑම් අන්තර්ජාතික සම්මාන උළෙලේ හොදම චිත්‍රපටය වෙයි.

rotadram

43 වැනි රොටර්ඩෑම් අන්තර්ජාතික (NETPAC) සිනමා සම්මාන උළෙලේදි ප්‍රසන්න ජයකොඩිගේ   28 ( විසිඅට) චිත්‍රපටයට ආසියාවේ හොදම චිත්‍රපටය සදහාවන සම්මානය හිමිවී ඇත.

 චීනය.  පිලිපීනය,  තායිලන්තය ඇතුලු රටවල් ගණනාවකින්ම මෙම සම්මාන උළෙල සදහා චිත්‍රපට රාශියක්ම ඉදිරිපත්‍කොට තිබිණ.

 සංකාරා, කර්ම, යන චිත්‍රපට නිර්මාණය කොට අන්තර්ජාතික කීර්තියට ලක්වූ ප්‍රසන්න ජයකොඩිගේ තෙවැනි නිර්මාණය වන 28 තවමත් ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කොට නැත.

මහේන්ද්‍ර පෙරේරා, සේමිණී ඉද්දමල්ගොඩ, රුක්මල් නිරෝෂ්.සරත් කොතලාවල ප්‍රධාන චරිත නිරූපනය කරන 28 චිත්‍රපටයේ විධායක නිෂ්පාදක රසිත ජිනසේන මහතාය.

,

Share

Raigamayai Gampalayai

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday225
mod_vvisit_counterYesterday263
mod_vvisit_counterThis week1169
mod_vvisit_counterLast week3371
mod_vvisit_counterThis month12732
mod_vvisit_counterLast month15460
mod_vvisit_counterAll days2099823

Follow us on Facebook

Online Users

We have 21 guests online