07
Nov

ඔබත් ඇවිත් පිරෙන්න ! සිනමා මේලා සැණකෙලිය අද (07)සිට

Written by Administrator on 07 November 2015.

කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලට සමගාමීව සංවිධානය කෙරෙන ‘සිනමා මේලා‘ ව අද  (07) උදෑසන 10ට බෞද්ධාලෝක මාවතේ ‘තරංගනී‘ සිනමාශාලා පරිශ්‍ර යේදී ආරම්භ වෙයි

ලාකේය සිනමා කර්මාන්තයේ ඉතිහාසය විදහා දැක්වෙන ප්‍රදර්ශන- සිනමා පොත් සහ  ලොව සම්භාව්‍ය චිත්‍රපට වීඩියෝපට  සල්පිල්- ප්‍රවීන සිනමා ශිල්පීන්ට උපහාර උත්සව- වාර්තා  චිත්‍රපට ප්‍රදර්ශන - චිත්‍ර ප්‍රදර්ශන-  සිනමා කතිකා සහ විවිධ වැඩමුළුවලින් සමන්විත ‘සිනමා මේලාව‘ නොවැ. 11දා තෙක් දිනපතා පැවැත්වෙයි.

  

Share

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday48
mod_vvisit_counterYesterday441
mod_vvisit_counterThis week3352
mod_vvisit_counterLast week1584
mod_vvisit_counterThis month7452
mod_vvisit_counterLast month11185
mod_vvisit_counterAll days1990241

Follow us on Facebook

Online Users

We have 47 guests online