01
Dec

අපේ බයිස්කොප් ගැන විවෘත කතා බහක් හෙට 2දා ජ‘පුර සරසවියේ

බොම්බයි මුටයි ‘බයිස්කෝප් ‘ සහ පියාඹන පීරිසි ‘ආර්ට් හවුස්‘ සිනමා සංස්කෘතියක අතරමංවූ කට්ටියට  බොලිවුඩයෙන්- කොලිවුඩයෙන් සහ හොලිවුඩයෙන් ඈත්වී අපේ රහට- අපට දැනෙන- සිනමාපටයක් රස විදීන හැටි කතා කරන විවාදාත්මක කතිකාවක් දෙසැම්බර් 2දා සවස  3ට  ජයවර්ධන විශ්ව විද්‍යාලයේ බලගල්ල ශාලාවේදී පැවැත්වෙයි

එහිදී ප්‍රවීණ සිනමාවේදිනී ඉනෝකා සත්‍යංගනී කීර්තිනන්ද සහ ගුණසිරි සිල්වා දෙසුම් පවත්වති. සිනමා ලැදි සැමට මෙම සංවාදය විවෘතය.  

Share

Madura Charika

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday284
mod_vvisit_counterYesterday279
mod_vvisit_counterThis week1524
mod_vvisit_counterLast week6295
mod_vvisit_counterThis month10366
mod_vvisit_counterLast month15371
mod_vvisit_counterAll days2028435

Follow us on Facebook

Online Users

We have 68 guests online