01
Jan
අලුත් අවුරුද්දේ මුලින්ම තිරයට එන්නේ ඉනෝකාගේ සින්ඩ්‍රෙල්ලා
2016 නව වසරේ හපුරා කියා තිරයට එන්නේ ඉනෝකා සත්‍යංගනී කීර්ති නන්දගේ ‘සින්ඩ්‍රෙල්ලා‘ චිත්‍රපටයයි.
උපේක්ෂා ස්වර්ණමාලි සමග අකලංක ගනේගම ප්‍රධාන චරිත නිරූපණය කරන එම චිත්‍රපටයේ පුබුදු චතුරංග -ඉන්ද්‍රචාප ලියනගේ -සෙසු චරිත නිරූපණය කරති
නදීක ගුරුගේ සංගීතවත් කළ ‘සින්ඩ්‍රෙල්ලා‘ මෙතෙක් සිංහල සිනමාවේ නොවූ විරූ යොවුන් ප්‍රෙමය පිළිබඳ අපූර්ව අනුභුතියකි.
ජනවාරි 15 දා සිට සිලෝන් තියර්ටර්ස් මණ්ඩලයට අයත් සිනමාශාලාවල තිරගතවෙයි.