08
Jan
සේරි ප්‍රකාශන තුනක් අද දොරට වඩී
මණ්ඩාවෙල පඥ්ඥාවංහ හිමියන් විසින් රචිත ස්වතන්ත්‍ර කාව්‍ය නිර්මාණය ‘විප්රවාසිකයාගේ ස්වදේශාංටනය‘ ඇතුළු සේරි ප්‍රකාශන තුනක් අද (8) සවස 3.00 ට පාතික පුස්කාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී එළි දකී
ඒ වෙනුවෙන් පැවැත්වෙන සම්මන්ත්‍රණයේ මුලසුන ආචාර්ය ඩබ්. ඒ අබේසිංහ මහතා විසින් හොබවනු ලබන අතර ප්‍රධාන දෙසුම මහාචාර්ය දර්ශන රත්නායකගෙනි