19
Jan

සිනමා කර්මාන්තයේ අභිවෘධිය ගැන සනත්ගෙන් ග්‍රන්ථයක්

ප්‍රවීණ රංගන ශිල්පි සනත් ගුණතිලක  සිනමාව අරබයා ලියූ අලුත්ම කෘතිය ‘සිංහල සිනමාව සහ මම‘ හෙට සවස 2.30 කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලීය ශාලාවේදී එළි  දැක්වෙයි

මීට පෙර ‘සිසිල ගිනි ගනී‘ ‘එකමත් එක රටෙක‘ ‘සිනහව අතරින්‘ සිනමා තිරනාටක එළි දැක්වූ සනත් මෙවර මෙරට සිනමා කර්මාන්තයේ  අභිවෘධිය සදහා වන ඵලදායි යොජනා රැසක් මෙම කෘතිය මගින් ඉදිරිපත් කොට ඇත.

හෙට පැවැත්වෙන සනත්ගේ කෘතිය එළි දැක්වීමේ උළෙලේ  ප්‍රධාන  දෙසුම නුවන් නයනජිත් කුමාරගෙනි

Share

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday175
mod_vvisit_counterYesterday379
mod_vvisit_counterThis week1080
mod_vvisit_counterLast week2772
mod_vvisit_counterThis month4646
mod_vvisit_counterLast month23494
mod_vvisit_counterAll days2141922

Follow us on Facebook

Online Users

We have 26 guests online