19
Jan

ජනප්‍රිය නළු නිළියන් සමග සින්ඩ්‍රෙල්ලා මංගල දර්ශනය නොමිලේ නරඹන්නට පෙම්වතුන්ට අවස්ථාවක්

ආදරය පිළිබඳ සංවේදී සංකල්පනාවක් අකරුවලට පෙරලන්න ඔබ කැමතිද?  එසේනම්  ඔබේ පෙම්වතා  හෝ පෙම්වතිය සමග පෙබරවාරි 5දා සවස කොළඹ රීගල් සිනමා ශාලාවේදී පැවැත්වෙන  ඉනෝකා සත්‍යංගනී ගේ ‘සින්ඩ්‍රෙල්ලා‘ මංගල දර්ශනය නොමිලේ  ජනප්‍රිය නළු නිළියන් සමග එකට  හිඳ නරඹන්නට  ඔබට හැකිය.

 

ළඟ එන වැලන්ටයින් දිනය නිමිත්තෙන් සුන්දරම වැකියක් පෙරවාරි 28 දිනට පෙර ලියා This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it විද්‍යුත් තැපෑල වෙත යොමු කරන්න.

මේ සඳහා අයදුම් කරන පෙම්වතුන් වයස 18ත් 28ත් අතර විය යුතු බවද චිත්‍රපටය නරඹන්නට අපේක්ෂා කරන පෙම්වතුන්ගේ ජාතික හැඳුනුම් පත්වල ඡායා පිටපතක් එවිය යුතු බවද එහි සංවිධායකයෝ දැනුම් දෙති

සුන්දරම  ආදර වැකි ලියන 100 දෙනකුට මෙම අවස්ථාව උදාවෙන බවද සංවිධායකයෝ පවසති

Share

Madura Charika

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday167
mod_vvisit_counterYesterday194
mod_vvisit_counterThis week1652
mod_vvisit_counterLast week1996
mod_vvisit_counterThis month12490
mod_vvisit_counterLast month15371
mod_vvisit_counterAll days2030559

Follow us on Facebook

Online Users

We have 29 guests online