01
Feb

ආදරවන්තයන්ට ඉනෝකාගෙන් ආදර තිළිනයක්

ආදරයත් චමත්කාරයත් එකට මුසුකළ අපූර්ව සිනමා ආස්වාදයක්   සහිත නැවුම් ප්‍රේමනීය අනුභුතියකින් තරුණ  පරපුර අමතන්ට ඉනෝකා  සත්‍යංගනී සූදානම් වෙයි.

ඉනෝකා මෙසේ තරුණ පරපුර අමතනන්ට සැරැසෙන්නේ ඇගේ අලුත්ම සිනමා කෘතිය වන සින්ඩ්‍රෙල්ලා   තුළිනි.

 

උපේක්ෂා ස්වර්ණමාලි සහ අකලංක ගනේගම මෙතෙක් සිංහල චිත්‍රපටයක නොවූවිරූ ආකාරයේ සෘංගාරාත්මක ප්‍රෙමාලිංගනයක යෙදෙන-  සම්පූර්ණයෙන්ම දිය යට   රූපගත කළ දර්ශන වලින්ද- නදීක ගුරුගේ සංගීතවත්කළ අපූරු ප්‍රෙම ගීත රැසකින්ද සමන්විත සින්ඩ්‍රෙල්ලා චිත්‍රපටයේ පුබුදු චතුරංග- ඉන්ද්‍රචාප ලියනගේ සහජයනි සේනානායක සෙසු චරිත නිරූපනය කරති.

වැලන්ටයින් දිනය යෙදෙන  පෙබරවාරි මාසයේම සින්ඩ්‍රෙල්ලා තිරයට පැමිණිමද විශේෂත්වයකි.

පෙබරවාරි 05 දා සිට දිවයින පුරා සිනමාශාලා රැසක සින්‍ඩ්‍රෙල්ලා තිරගත වෙයි.

 

Share

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday186
mod_vvisit_counterYesterday334
mod_vvisit_counterThis week1019
mod_vvisit_counterLast week3649
mod_vvisit_counterThis month8423
mod_vvisit_counterLast month11185
mod_vvisit_counterAll days1991212

Follow us on Facebook

Online Users

We have 80 guests online