08
Feb

අතුල-සමිතා හදිසියේම ගුවන් ගතවෙති

අතුල-සමිතා.... අතුල-අමායා... අතුල-අමායා-සමිතා...පසුගිය කාලයේ  මාධ්‍ය යට නිතර පුවත් මවන්නන් බවට පත් වුනා.

අතුල-අමායා වගේම දැන් යළිත් අතුල-සමිතා ගැනත් අලුත් පුවත් මැවෙද්දී  ඒ දෙදෙනා  පමණක් ප්‍රසිද්ධියේම ගමන් බිමන් යන්න පටන් ගත්තා.  

ඔවුන් යළිත් එක්වේවිදැයි රසිකයන් ප්‍රශ්ණ කරද්දී දෙදෙනාම ඉකුත් 6දා හදිසියේම මැද පෙරදිග බලා ගුවන්ගත වුණා

Share

Madura Charika

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday165
mod_vvisit_counterYesterday194
mod_vvisit_counterThis week1650
mod_vvisit_counterLast week1996
mod_vvisit_counterThis month12488
mod_vvisit_counterLast month15371
mod_vvisit_counterAll days2030557

Follow us on Facebook

Online Users

We have 27 guests online