05
Mar

උපේක්ෂා අද යළි කුලගෙට

ජනප්‍රිය නිළි උපේක්ෂා ස්වර්ණමාලිගේ විවාහ මංගල්‍යය අද  (05)  සවස කොළඹ කින්ස්බරි හෝටලයේදි පැවැත්වෙයි.

තම අත ගන්නා මනාලයා ව්‍යාපාරිකයකු බව ප්‍රකාශ කළ නමුත් ඔහුගේ නම ඇය මෙතෙක් මාධ්‍යයටහෙළි  කොට නැත.

ඇගේ විවාහය සඳහා ඉහළම දේශාපාලන නායකයන් දෙදෙනකු අත්සන් තැබීමට නියමිතය.

උපේක්ෂාගේ විවාහ මංගල්‍යය පැවැත්වීමට නියමිතව තිබුණේ  මේ වසරේ ජනවාරි මාසයේදීය. තම මව අසනීප වීම නිසා එය අවසාන මොහොතේ කල්දැමූ බව පසුව ඇය මාධ්‍යයට කීවාය. එහෙත් ඇතැම් වෙබ් අඩවි එම පුවත පළ කළේ උපේක්ෂාගේ ‘දෙවෙනි විවාහයත් හබක්‘ කියාය

Share

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday257
mod_vvisit_counterYesterday379
mod_vvisit_counterThis week1162
mod_vvisit_counterLast week2772
mod_vvisit_counterThis month4728
mod_vvisit_counterLast month23494
mod_vvisit_counterAll days2142004

Follow us on Facebook

Online Users

We have 29 guests online