08
Mar

කුලියාපිටියේ දරුවා HIV ආසාධිතයෙක් නෙවෙයි. -රන්ජන්

HIV ආසාධිතයකු යැයි කියා පාසලක්ද අහිමිව සිටි කුලියාපිටියේ දරුවා සොයා ගිය ජනප්‍රිය නළු සහ සමාජ සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට මාධ්‍ය සංදර්ශනකාරයකු ලෙස මඩ ප්‍රහාර එල්ල වුවත් ඔහුගේ මැදිහත්වීමෙන් එම දරුවා HIV ආසාධිතයකු නොවන බව හෙළිදරව් කොටගෙන ඇත.

 ඒ සම්බන්ධයෙන් lankalivestar.com වෙත අදහස් දැක්වූ රන්ජන් මෙසේ පැවසීය.

‘ජනාධිතිතුමාගේ ආරාධනය අනුවයි මම ඒ ගමනට මැදිහත් වුණේ.ඒ දරුවා HIV   ආසාධිතයකු නොවන බව වෛද්‍ය වාර්තාවෙන් හෙළි දරව් වුණා. මේ මැදිහත්වීම නිසා දරුවාට ඉස්කෝලයක් ලැබෙනවා. ඔහුගේ අධ්‍යාපනයට මූල්‍යමය ආධාර ලැබෙනවා. අම්මාට ගෙයක් හැදෙනවා. විවේචනය කරන අයට කියන්න තියෙන්නේ මට මාධ්‍ය සංදර්ශන තියන්න ළඟදි ඡන්දයක් නෑ කියලයි. අ‍නෙක කුලියාපිටිය මගේ ඡන්ද කොට්ඨාශයට අයත් එකක් නොවෙයි. ඒ නිසා මට එක ඡන්දයක්වත් ලැබෙන පලාතක් නෙවෙයි.

Share

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday259
mod_vvisit_counterYesterday379
mod_vvisit_counterThis week1164
mod_vvisit_counterLast week2772
mod_vvisit_counterThis month4730
mod_vvisit_counterLast month23494
mod_vvisit_counterAll days2142006

Follow us on Facebook

Online Users

We have 31 guests online