16
Mar

මැජික් ලැන්තෑරුම සමග Bergman Island 23දා තරංගනියේ

igmarn

ඉංග්මාර් බර්ග්මාන්ගේ ස්වයං  ලිඛිත චරිතාපදානය ‘මැජික් ලැන්තෑරුම‘ කෘතිය එළි දැක්වීම නිමිත්තෙන්  Bergman Island  චිත්‍රපටය මාර්තු 23 දා සවස 4.00ට ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී තිරගතවෙයි.

බර්ග්මාන්ගේ කෘතිය හඳුන්වාදීමේ දෙසුම ප්‍රවීණ සිනමාවේදී ප්‍රසන්න විතානගේ ගෙනි

බර්ග්මාන්ගේ ස්වයං ලිඛිත චරිතාපදානය ‘මැජික් ලන්තෑරුම‘ ප්‍රවීණ සිනමා කැමරා ශිල්පී එම්. ඩී.මහින්දපාලගේ පරිවර්තනයකි

සේරි ප්‍රකාශනයකි.

Share

Raigamayai Gampalayai

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday648
mod_vvisit_counterYesterday230
mod_vvisit_counterThis week648
mod_vvisit_counterLast week3371
mod_vvisit_counterThis month12211
mod_vvisit_counterLast month15460
mod_vvisit_counterAll days2099302

Follow us on Facebook

Online Users

We have 127 guests online