26
Mar

ලලිත්ප්‍රෙමතිලකගේ ‘නෝනි නෝනා‘ අද

Written by Administrator on 26 March 2016.

කෙටි නාට්‍ය රචකයකු - අධ්‍යක්ෂවරයකු-  රූපවාහිනී දැන්වීම් ශිල්පියකු සහ රංගන ශිල්පියකු වන ලලිත් ප්‍රේමතිලක හාපුරා කියා අධ්‍යක්ෂණය කළ වේදිකා නාට්‍යය  ‘නෝනි නෝනා ‘ අද (27) සවස 7ට කොළඹ බස්නාහිර පලාත් සොන්දර්ය නිකේතනයේ දී ( NADA-ග්‍රහලෝකාගාරය ඉදිරිපිට) රංග ගතවෙයි.

විජේරත්න වරකාගොඩ- දීපානි සිල්වා- රොඩ්නි වර්ණකුල  ඇතුළු  ජනප්‍රිය නිළියන් රැසක් චරිත නිරූපනය කරන ‘ නෝනි නෝනා‘  ප්‍රවීණ නාට්‍ය ‍වේදී හෙක්ටර් කුමාරසිරි රචනා කළ හාස්‍යෝත්පාදක නාට්‍යයකි.

 නිෂ්පාදනය නදන පියල් රත්නායකගෙනි. 

Share

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday96
mod_vvisit_counterYesterday441
mod_vvisit_counterThis week3400
mod_vvisit_counterLast week1584
mod_vvisit_counterThis month7500
mod_vvisit_counterLast month11185
mod_vvisit_counterAll days1990289

Follow us on Facebook

Online Users

We have 93 guests online