01
Apr

රන්ජන් 10 වෙනි වරටත් හොඳම සහ ජනප්‍රියම නළුවා

රන්ජන් රාමනායක 2016 වසරේ ස්ලිම් නිල්සන් ජනතා  සම්මාන උළෙලේදී ජතාවගේ හොඳම  නළුවා ලෙසත් තරුණ තරුණියන් අතර ජනප්‍රියතම නළුවා ලෙසත්   සම්මානයෙන් පිදුම් ලැබීය

ස්ලිම් නිල්සන් ජනතා සම්මාන උළෙලේ රන්ජන් රාමායක  පිට පිටම 10 වෙනි වතාවටත් මෙසේ  සම්මනයෙන් පිදුම් ලැබීම  වාර්තාගත විශෙෂත්වයකි

එම සම්මාන උලෙලේ ජනතාවගේ හොඳම නළුවා ලෙස ජීවන් කුමාරතංග සහ ජැක්සන් ඇන්තනීද නිර්දේශ වී තිබුණු  අතර තරුණ තරණියන්ගේ ප්‍රියතම නළුවා ලෙස හේමාල් රණසිංහ  සහ රොෂාන් රණවකගේ නම්ද නිර්දේශවී තිබිණි.

ඉකුත් 26 වැනිදා රාත්‍රී වෝටර්ස් එජ් හෝටලයේ දී මෙම සම්මාන උලෙල උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි

Share

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday93
mod_vvisit_counterYesterday441
mod_vvisit_counterThis week3397
mod_vvisit_counterLast week1584
mod_vvisit_counterThis month7497
mod_vvisit_counterLast month11185
mod_vvisit_counterAll days1990286

Follow us on Facebook

Online Users

We have 90 guests online