11
May

රයිගම් ටෙලි සම්මාන නිර්දේශිත නාම ප්‍රකාශිත රාත්‍රිය 13දා

12 වැනි රයිගම් ටෙලි සම්මාන උළෙලේ සම්මාන සදහා නිර්දේශිත නාමලාභින් සඳහා සහතික පත්‍ර සහ ත්‍යාග ප්‍රදානෝත්සවය මැයි 13 දා  සවස 6.00ට කොළඹ කිංග්ස්බරි හෝටලයේදී උත්කර්ශවත් අන්දමින් පැවැත්වෙයි.

2015 වසරේ රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශනය වූ ටෙලි නාට්‍ය සහ අනෙකුත් වැඩසටහන් වෙනුවෙන් සම්මාන පිරිනැමීම සඳහා ජූරි සභිකයනි විසින් නිර්දේශිත නාම එදින ප්‍රකාශයට  පත් කෙරෙන අතර එහිදී සහතික පත්‍ර සමග රුපියල් ලක්ෂ 10 වටිනා රක්ෂණ සහතික ප්‍රදානය කිරීම මෙම උළෙලේ විශේෂත්වයකි.

සම්මාන උළෙලකදී  මෙසේ නිර්දේශලාභීන් වෙනුවෙන් සහතික පත්‍ර සහ රක්ෂණ සහතික පිරිනමින්  සම්මාන සඳහා නිර්දේශිත ශිල්පීන් අගැයීමට ලක් කෙරෙන   එකම සම්මාන උළෙල මෙය බව ‘ද කිංඩම් ඔෆ් රයිගම්‘ කළමනාකාර අධ්‍යක්ෂ ගණක අමරසිංහ මහතා පවසයි.

රයිගම් ටෙලි සම්මාන ප්‍රදනෝත්සවය පැවැත්වෙන්නේ ජූනි 03 දා නෙළුම් පොකුණ රඟහලේදීය.

 

Share

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday210
mod_vvisit_counterYesterday269
mod_vvisit_counterThis week479
mod_vvisit_counterLast week10118
mod_vvisit_counterThis month11902
mod_vvisit_counterLast month7172
mod_vvisit_counterAll days2125405

Follow us on Facebook

Online Users

We have 35 guests online