15
May

රයිගම් ටෙලීස් හොඳම නිළිය නදීෂාද ? මේනකාද? නිරෝෂාද?

 ජූනි 3 දා නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වෙන රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ 2015 වසරේ හොඳම  නළුවා  සම්මානය සඳහා   රොෂාන් රවීන්දු (දස්කොන්) සුරාජ් මාප (කළුඅරලිය) ශ්‍රියන්ත මෙන්ඩිස් (විෂ්ණ සංක්‍රාන්තිය) නිර්දේශවී සිටිති.

 හොඳම නිළිය සම්මානය සඳහා නදීෂා හේමමාලි (විශ්ණ සංක්‍රාන්තිය) මේනකා පීරිස්(සත් පත්තිනි) නිරෝෂා තලගල (දේවී) නිර්දේශ වී සිටිති.

හොඳම අධ්‍යක්ෂණය සඳහා ජැක්සන් ඇන්තනී (දස්කොන්) සරත්  ධර්මසිරි (සත් පතිණි)රංග බණ්ඩාරනායක (භවාන්තර) නිර්දේශවී සිටිති.

හොඳම ටෙලිනාට්‍යය සඳහා  සත් පතිණි (ආනන්ද ජයලත්) දස්කොන් (ජැක්සන් ඇන්තනී) භවාන්තර (තිස්සවීර වර්ණපුර) නිර්දේශවී තිබේ

හොඳම සහාය නිළිය සම්මානය සඳහා හයසින්ත් විජේරත්න (දස්කොන්) මාධනී මල්වත්ත(සත් පතිණි) දමිතා අබේරත්න (විෂ්ණ සංක්‍රාන්තිය) නිර්දේශවී සිටිති.

හොඳම සහාය නළුවා සම්මානය සඳහා හේමසිරි ලියනගේ (භවාන්තර) රිචඩ් මානමුදලි (සත් පතිණි) ගිහාන් ප්‍රනාන්දු (දස්කොන්) නිර්දේශවී සිටිති.

 

Share

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday3689
mod_vvisit_counterYesterday197
mod_vvisit_counterThis week4342
mod_vvisit_counterLast week2227
mod_vvisit_counterThis month17992
mod_vvisit_counterLast month7172
mod_vvisit_counterAll days2131495

Follow us on Facebook

Online Users

We have 46 guests online