31
May

ඇගේ අැස අග විචාර කතිකාව 7දා

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක අශෝක හදගම ගේ නවතම සිනමා නිර්මාණය   "ඇගේ ඇස අග" පිළිබඳ   විචාරාත්මක කතිකාවතක් ජුනි 07 ප.ව 3.00 ට කොළඹ බෞද්ධාලෝක මාවතේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

 

ගාමිණි වියන්ගොඩ, ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි සහ නදී වාසලමුදලිආරච්චි  එහිදී දෙසුම් පවත්වති.

‘ඉරුදින‘ පුවත්පත මගින් සංවිධානය කරනු ලබන මෙම කතිකාවට එක්ව ඒ සම්බන්ධයෙන් විවෘත කතිකාවතක් ගොඩ නඟන්නයි ඉරුදින කර්තෘ මණ්ඩලය ඔබ සැමට ආරාධනා කරයි

 

 

Share

Raigamayai Gampalayai

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday647
mod_vvisit_counterYesterday230
mod_vvisit_counterThis week647
mod_vvisit_counterLast week3371
mod_vvisit_counterThis month12210
mod_vvisit_counterLast month15460
mod_vvisit_counterAll days2099301

Follow us on Facebook

Online Users

We have 127 guests online