04
Jun

හොඳම නළුවා රොෂාන්- හොඳම නිළිය මේනකා- ජනප්‍රිය නළුවා සාරංග- ජනප්‍රිය නිළිය ශලනි තාරකා

ඊයේ (3) නෙළුම්  පොකුණ රඟහලේදී පැවැති රයිගම් ටෙලි සම්මාන උලෙළේදී 2015 වසරේ හොඳම නිළිය  ලෙස මේනකා  පීරිස් (සත් පතිනි) හොඳම නළුවා ලෙස රොෂාන් රවීන්ද්‍ර (දස්කොන්) සම්මාන  දිනූහ.


ජනප්‍රිය නළුවා ලෙස සාරංග දිසාසේකර  සහ ජනප්‍රිය නිළිය ලෙස ශලනි තාරකා  සම්මාන දිනූහ.

2015 හොඳම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය (දස්කොන්)  සහ හොඳම තිර රචනය (දස්කොන්)  සඳහා වන සම්මාන ජැක්සන් ඇන්තනීට හිමිවිය.

 2015 වසරේ හොඳම ටෙලි නාට්‍ය සඳහා වන සම්මානයද දස්කොන් ට හිමි විය

හොඳම සහාය නළුවා ලෙස ගිහාන් ප්‍රනාන්දු  (දස්කොන්)  සහ හොඳම සහාය නිළිය ලෙස දමිතා අබේරත්න (විෂ්ණ සංක්‍රාන්තිය) සම්මාන දිනුහ.

නැගී එන නිළිය  ලෙස මාදවී  වත්සලා  (දස්කොන්) නැගී එන නළුවා ලෙස  රුවන් පෙරේරා (දස්කොන්) සම්මාන දිනූහ.

Share

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday192
mod_vvisit_counterYesterday149
mod_vvisit_counterThis week341
mod_vvisit_counterLast week1999
mod_vvisit_counterThis month4586
mod_vvisit_counterLast month7983
mod_vvisit_counterAll days2150139

Follow us on Facebook

Online Users

We have 24 guests online