04
Jun

ප්‍රියන්තගේ ආදරණිය කතාව 10 දා සිට

ප්‍රියන්ත කොළඹ ගේ අධ්‍යක්ෂණය කළ නවතම චිත්‍රපටය ‘ආදරණිය කතාවක්‘ ජූනි 10 දා සිට දිවයින පුරා සිනමා ශාලාවල තිරගතවෙයි.

හේමාල් රණසිංහ - උදාරි වර්ණකුලසූරිය සඑ බිමල් ජයකොඩි සහ අරුණි රාජපක්ෂ ආදරණිය කතාවක් චිත්‍රපටයේ  ප්‍රධාන චරිත නිරූපනය කරති.

 

‘ආරණිය කතාවක්‘ ප්‍රියන්ත කොළමගේ සහ චමින්ද ගමගේ එක්ව කළ  නිෂ්පාදනයකි

 

තිර රචනය ප්‍රියන්ත  කොළඹගේ- වජිර කස්තුරි සහ උවනි චාමිකා ගෙනි.

 

 




Share

Raigamayai Gampalayai

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday579
mod_vvisit_counterYesterday230
mod_vvisit_counterThis week579
mod_vvisit_counterLast week3371
mod_vvisit_counterThis month12142
mod_vvisit_counterLast month15460
mod_vvisit_counterAll days2099233

Follow us on Facebook

Online Users

We have 224 guests online