27
Jun

15 වසරකට පසු කපිල කරළියට

ප්‍රවීණ නාට්‍ය වේදියකු- නවකතාකරුවකු- කෙටිකතාකරුවකු  වන කපිල කුමාර කාලිංග  වසර 15 කට පසු ‘බැංකු වීරයා‘ මැයෙන් වේදිකා නාට්‍ය යක් නිර්මාණය කරන්නට සූදානම්වෙයි.

‘බිංගේ‘  ‘රයිනොසිරස්‘ ‘අපි ගෙවන්නේනෑ‘ මීට පෙර කපිලගේ අධ්‍යක්ෂනයෙන්  වේ දිකා ගත කෙරුණු අතර  ‘සිහින සාප්පුව‘  ‘උක්දඩුගින්න‘ කපිලගේ නාට්‍ය රචනා විය.

ජයලත් මනෝරත්න -ධර්මප්‍රිය ඩයස්- වසන්ත විට්ටච්චි- ඕෂදි ගුණසේකර - ප්‍රසාද් වීරසූරිය අතුළු නළු නිළියන් රැසක්  ‘බැංකු වීරයා‘ හි චරිත නිරූපනය කරති.

Share

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday111
mod_vvisit_counterYesterday334
mod_vvisit_counterThis week944
mod_vvisit_counterLast week3649
mod_vvisit_counterThis month8348
mod_vvisit_counterLast month11185
mod_vvisit_counterAll days1991137

Follow us on Facebook

Online Users

We have 6 guests online