27
Jun
15 වසරකට පසු කපිල කරළියට
ප්‍රවීණ නාට්‍ය වේදියකු- නවකතාකරුවකු- කෙටිකතාකරුවකු වන කපිල කුමාර කාලිංග වසර 15 කට පසු ‘බැංකු වීරයා‘ මැයෙන් වේදිකා නාට්‍ය යක් නිර්මාණය කරන්නට සූදානම්වෙයි.
‘බිංගේ‘ ‘රයිනොසිරස්‘ ‘අපි ගෙවන්නේනෑ‘ මීට පෙර කපිලගේ අධ්යක්ෂනයෙන් වේ දිකා ගත කෙරුණු අතර ‘සිහින සාප්පුව‘ ‘උක්දඩුගින්න‘ කපිලගේ නාට්‍ය රචනා විය.
ජයලත් මනෝරත්න -ධර්මප්‍රිය ඩයස්- වසන්ත විට්ටච්චි- ඕෂදි ගුණසේකර - ප්‍රසාද් වීරසූරිය අතුළු නළු නිළියන් රැසක් ‘බැංකු වීරයා‘ හි චරිත නිරූපනය කරති.