06
Jul

ඔබ නැතුව ඔබ එක්ක ඩී වී ඩී තැටිය දැන් වෙළෙඳපොලේ

ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘ඔබ  නැතුව ඔබ එක්ක‘ චිත්‍රපටයේ සංයුක්ත තැටිය දැන්  වෙළෙදපොළට නිකුත්කොට ඇත. 

සුනිල් ටී පිල්ම්ස් සහ Adinfinity solutions සමාගම එක්ව එම ඩී. වී. ඩී. තැටිය නිකුත්කෙට ඇත  දැනට සිංහල චිත්‍රපට 64ක් නිපදවා සිටින සුනිල් ටී ප්‍රනාන්දු Adinfinaty  Soiutions සමාගම සමග එක්ව ඉදිියේදී ඉහළ ප්‍රමිතියකින් යුතුව ඩී වී ඩී තැටි සහ බ්ලූරේ තැටි නිෂ්පදනය කරන්නට සූදානම් වෙයි. 

Share

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday3660
mod_vvisit_counterYesterday197
mod_vvisit_counterThis week4313
mod_vvisit_counterLast week2227
mod_vvisit_counterThis month17963
mod_vvisit_counterLast month7172
mod_vvisit_counterAll days2131466

Follow us on Facebook

Online Users

We have 19 guests online