15
Jul

ජනප්‍රිය ඉන්දීය තාරකාවන්ගේ ප්‍රධානත්වයෙන් හිරු ගෝල්ඩන් සිනමා සම්මාන යළිත්

හිරු ගෝල්ඩන් සිනමා සම්මාන උළෙල දෙවැනි වරටත් සැප්තැමබර් 11දා සවස නෙළුම් පොකුණ රගහලේදී  උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙයි

2014-2015 වසරවලදී තිරගතවූ චිත්‍රපට 40ක් සහ කෙටි චිත්‍රපට 150ක් මෙවර සම්මාන සදහා  සලකා බැලේ.

මෙවර  සම්මාන  උලෙල  වර්ණවත් කිරීම සඳහා මදුරි  ඩික්සිත්- බපාෂා බාසු- ශ්‍රීදේවි-- ජැකී සේරෝස්- කරිස්මා කපූර්- නීල් නතීන්-මුකේෂ්- සුනිල් සෙට්ටි සහභාගි වෙති


 

 

Share

Raigamayai Gampalayai

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday585
mod_vvisit_counterYesterday230
mod_vvisit_counterThis week585
mod_vvisit_counterLast week3371
mod_vvisit_counterThis month12148
mod_vvisit_counterLast month15460
mod_vvisit_counterAll days2099239

Follow us on Facebook

Online Users

We have 214 guests online