21
Jul
කැලුම් සියත නාලිකාවේ අධ්යක්ෂ ධුරයට
ප්‍රවීණ චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්යක්ෂවරයකු හා නිෂ්පාදකවරයකු වන කැලුම් පාලිත මහීරත්න , සියත tv නාලිකාවේ අධ්යක්ෂවරයකු ලෙස
පසුගියදා වැඩ බාරගත්තේය
.වසර 30ක පමණ කාලයක් රුපවාහිනී ක්ෂේත්රයේ අත්දැකීම් ඇති කැලුම් ජාතික රුපවාහිනියේ වැඩසටහන් නිෂ්පාදකවරයෙකු මෙන්ම
ස්වර්ණවාහිනියේ වැඩසටහන් අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කර ඇත .
එළඹෙන අගෝස්තු මාසයේ සියත tv නව ආරකින් නැවත එළි දැක්වීමට නියමිත අතර ,සියලුම වැඩසටහන් කැලුම්ගේ අධීක්ෂණය මත සිදුවෙමින් ,නැවුම් ...උසස් රසවින්දනයක් ප්‍රේක්ෂකයාට ලබාදීම ඔහුගේ අරමුණයි ..