21
Jul

කැලුම් සියත නාලිකාවේ අධ්‍යක්ෂ ධුරයට


ප්‍රවීණ චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකු හා නිෂ්පාදකවරයකු වන කැලුම් පාලිත මහීරත්න , සියත tv නාලිකාවේ අධ්‍යක්ෂවරයකු  ලෙස 

පසුගියදා වැඩ බාරගත්තේය

.වසර 30ක පමණ කාලයක් රුපවාහිනී ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති කැලුම් ජාතික රුපවාහිනියේ වැඩසටහන් නිෂ්පාදකවරයෙකු මෙන්ම 

ස්වර්ණවාහිනියේ වැඩසටහන් අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කර ඇත .

එළඹෙන අගෝස්තු මාසයේ සියත tv නව ආරකින් නැවත එළි දැක්වීමට නියමිත අතර ,සියලුම වැඩසටහන් කැලුම්ගේ අධීක්ෂණය මත සිදුවෙමින් ,නැවුම් ...උසස් රසවින්දනයක් ප්‍රේක්ෂකයාට ලබාදීම ඔහුගේ අරමුණයි ..

  

Share

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday119
mod_vvisit_counterYesterday334
mod_vvisit_counterThis week952
mod_vvisit_counterLast week3649
mod_vvisit_counterThis month8356
mod_vvisit_counterLast month11185
mod_vvisit_counterAll days1991145

Follow us on Facebook

Online Users

We have 14 guests online