25
Jul

මගේ පුංචි පැටියා තවම මාස හතරක චූටි පැටියෙක්-උපේක්ෂා

‘‘මගෙයි සමන්තගෙයි හිත් සතුටින් පිරිලා ඉතිරිලා ගිහින්. අපි මුල ඉඳලම හිතන් හිටියෙ ඉක්මනින් බබෙක් හදනවා කියල. පෙර වාසනාවකට දෝ අපට හනිමුන් බේබි කෙනෙක්ම ලැබන්නයි යන්නේ.ඒ ගැන ගොඩක් සතුටුයි.

ගැහැණියකට තමන් මවක් වූවායි කියා අසන්න ලැබෙන මොහොත හරිම සුවිශේෂයි. ඒ ගැන විස්තර කරන්න මට වචන නෑ. මට මගෙ අම්මා මතක් වුණා. තවම මගේ පුංචි පැටියා මාස හතරක චූටි පැටියෙක් . දැනටම මට එයාව තේරෙනවා. මගේ කුසේ ඉන්න මේ පැටියගෙ මූණ දකිනකම් මමයි සමන්තයි ඇඟිලි ගැන ගැන ඉන්නේ. ‘‘

උපේක්ෂා මව් පදවියට වරම් ලැබූ බව මාධ්‍ය මගින් හෙළිකොට තිබුණත් හාපුරා කියා  මාධ්‍ය මගින් ඡයාරූප සහිතව හෙළිකරන්නට  අපේ ඡායාරූප ශිල්පි උපුල් නිශාන්තට දැනුම් දෙමින් ඇය ඇයගේ අලුත්ම ෆොටෝ ෂූට්  එකත් උපුල්ටම දුන්නා.

Share

Raigamayai Gampalayai

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday218
mod_vvisit_counterYesterday111
mod_vvisit_counterThis week218
mod_vvisit_counterLast week1395
mod_vvisit_counterThis month10509
mod_vvisit_counterLast month19586
mod_vvisit_counterAll days2067267

Follow us on Facebook

Online Users

We have 11 guests online