28
Sep

ඔක්.6දා සිට උසාවිය නිහඩයි

ප්‍රවීණ සිනමාවේදී ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘උසාවිය නිහඩයි‘ අර්ධ වෘත්තාන්ත චිත්‍රපටය ඔක්තොබර් 6 දා  සිට කොළඹ රීගල්- බොරැල්ල  ලිඩෝ- සහ මහරගම ඇමෙටි යන සිනමා ශාලාවල සවස 4.15 ට තිරගත වෙයි

එම සිනමාශාලාවලට අමතරව www.cinemasofsrilanka.com වෙබ් අඩවියෙන්ද  මෙම චිත්‍රපටය නැරැඹිය හැකිය.

‘සවාධීනත්වය සඳහා වන අරගලය‘ මැයෙන් වික්ටර් අයිවන් ලියු කෘතිය ඇසුරින් ‘උසාවිය නිහඩයි‘ නිර්මාණය කොට ඇත.

Share

Ginnen Upan Seethala

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday256
mod_vvisit_counterYesterday234
mod_vvisit_counterThis week490
mod_vvisit_counterLast week1623
mod_vvisit_counterThis month5049
mod_vvisit_counterLast month9190
mod_vvisit_counterAll days2169274

Follow us on Facebook

Online Users

We have 47 guests online