28
Sep

නෙලූගෙන් පළමුවරට ප්‍රසංගයක්

ප්‍රවීණ ගායිකා නෙලූ අධිකාරී  පළමුවරට ‘නෙලූ ලයිව් ඉන් කොන්සර්ට්‘ මැයෙන‍් ප්‍රසංගයක් පැවැත්වීමට මේ දිනවල සූදානම් වෙයි.

නෙලූ අධිකාරි ගායන ක්ෂෙත්‍රයට පිවිස දැනට 15 වසරක් ගෙවී ඇති අතර එදා මෙදාතුර ඇය සී.ඩී. තැටි 3ක්ද නිකුත්කොට ඇත. චිත්‍රපට සහ ටෙලි නාට්‍ය රැසක ගී ගයා ඇත.

නෙලූ තම ප්‍රසංගය ඔක්. 9දා බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට කටය්‍ුතු යොදා ඇත

Share

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday205
mod_vvisit_counterYesterday505
mod_vvisit_counterThis week1201
mod_vvisit_counterLast week1604
mod_vvisit_counterThis month4359
mod_vvisit_counterLast month9152
mod_vvisit_counterAll days2159283

Follow us on Facebook

Online Users

We have 19 guests online