04
Oct

සීලරත්න සෙනරත්ගේ ජීවන අත්දැකීම් නවකතාවකට -කෘතිය දොරට වැඩුම ඔක්තෝබර් 6දා

ජ්‍යෙෂ්ඨ මාධ්‍ය වේදී සීලරත්න සෙනරත් මහතා ගේ ජීවන අත් දැකීම් පාදක කරගනිමින් අශෝක ප්‍රියන්ත ලියූ ‘අඩා මහත්තයා‘ නවකතාව ඔක්තෝබර් 6 දා සවස 2.00ට  කොළඹ මහවැලි කේන්ද්‍ර යේදී දොරට වඩී.

සීලරත්න සෙනරත් මහතාගේ 1980 වසරේදී මඩකලපුව දිස්ත්‍රික්කයේ සිප්පිමඩුව විද්‍යාලයේ විදුහල්පති වශයෙන් කටයුතු කරද්දී ලැබූ  අත්දැකීම් මෙම නවකතාවට පාදක වී ඇත.

Share

Madura Charika

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday241
mod_vvisit_counterYesterday194
mod_vvisit_counterThis week1726
mod_vvisit_counterLast week1996
mod_vvisit_counterThis month12564
mod_vvisit_counterLast month15371
mod_vvisit_counterAll days2030633

Follow us on Facebook

Online Users

We have 102 guests online