04
Oct
සීලරත්න සෙනරත්ගේ ජීවන අත්දැකීම් නවකතාවකට -කෘතිය දොරට වැඩුම ඔක්තෝබර් 6දා
ජ්‍යෙෂ්ඨ මාධ්‍ය වේදී සීලරත්න සෙනරත් මහතා ගේ ජීවන අත් දැකීම් පාදක කරගනිමින් අශෝක ප්‍රියන්ත ලියූ ‘අඩා මහත්තයා‘ නවකතාව ඔක්තෝබර් 6 දා සවස 2.00ට කොළඹ මහවැලි කේන්ද්‍ර යේදී දොරට වඩී.
සීලරත්න සෙනරත් මහතාගේ 1980 වසරේදී මඩකලපුව දිස්ත්‍රික්කයේ සිප්පිමඩුව විද්‍යාලයේ විදුහල්පති වශයෙන් කටයුතු කරද්දී ලැබූ අත්දැකීම් මෙම නවකතාවට පාදක වී ඇත.