05
Oct

එහෙම වාරණ නියෝගයක් තාම මං අතට ලැබිලා නෑ-ප්‍රසන්න

‘උසාවිය නිහඩයි‘ චිත්‍රපටය සම්බන්ධයෙන් අධිකරණයෙන් වාරණ නියෝගයක් පනවා ඇති බවට පළවූ පුවත අනුව දැනට එම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම සිනමා ශාලාවලින් අත්හිටුවා ඇතත් එබඳු වාරණ නියෝගයක් මේ මොහොත තෙක් තමා වෙත ලැබී නැතැයි ප්‍රවීණ සිනමාවේදී  ප්‍රසන්න විතානගේ මහතා ලංකා ලයිව් ස්ටාර් වෙබ් අඩවිය සමග පැවැසුවේය.

 

එබඳු වාරණ නියෝගයක් තමන් අතට පත්වූ පසු ඊට එරෙහිව තමන් නෛතික ක්‍රියාමාර්ගයකට එළමෙන බවද ඔහු වැඩි දුරටත් පැවැසීය.

‘උසාවිය නිහඩයි්‘ අර්ධ වෘත්තාන්ත චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් ඊයේ  කොළඹදී පැවැති අතර   නීතිවේදීන් ජනමාධ්‍යවේදීන්  උගතුන් බුද්ධිමතුන් ඇතුළු විශාල පිරිසක් ඊට සහභාගිවූහ. මීට පෙරද එහි දර්ශන කිහිපයක්ම පැවැත්වුණු අතර එහිදී චිත්‍රපටය නැරැඹු පිරිසගේ ප්‍රසංසාව ඊට හිමි විය.

Share

Madura Charika

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday268
mod_vvisit_counterYesterday279
mod_vvisit_counterThis week1508
mod_vvisit_counterLast week6295
mod_vvisit_counterThis month10350
mod_vvisit_counterLast month15371
mod_vvisit_counterAll days2028419

Follow us on Facebook

Online Users

We have 56 guests online