27
Oct

මොහොමඩ් අලිගේ ජීවිත කතාව එළි දකී

ප්‍රවීණ පුවත්පත්කලාවේදී චන්න බණ්ඩාර විජේකෝන් ලෝක ප්‍රකට බොක්සින් ශුරි මොහොමඩ් අලි ගේ ජීවිත කතාව ‘අපරාජිත අලි‘ මැයෙන් සිංහල පාඨකයන් අතට පත්කොට ඇත.

මොහොමඩ් අලිගේ ජීවන දර්ශනය ඔහුගේ අසාමාන්‍ය සටන් ක්‍රම ආදිය පිළිබඳව කළ දීර්ඝ හැදෑරීකින් පසුව චන්න විසින්ම ලියා ඇති මෙම කෘතියට මොහොමඩ් අලිගේ දුර්ලබ ඡායාරූප 35ක් ද ඇතුළත්ය.

‘අපරාජිත අලි‘ සරසවි ප්‍රකාශනයකි

Share

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday113
mod_vvisit_counterYesterday259
mod_vvisit_counterThis week1356
mod_vvisit_counterLast week1488
mod_vvisit_counterThis month5111
mod_vvisit_counterLast month11185
mod_vvisit_counterAll days1987900

Follow us on Facebook

Online Users

We have 9 guests online