03
Nov

මහා ගාන්ධර්වයා දැයෙන් සමුගනී

දේශිය සංගීතයක් බිහිකිරීම උදෙසා ජීවිත කාලයම කැපකරමින්   දශක ගණනාවක් මුළුල්ලේ ස්වකීය අසහාය ගායනයෙන් සහ වාදනයෙන් රටක් නැලවූ ජාතියේ මහා ගාන්ධර්වයා පණ්ඩිත් අමරදේවයන් මීට ස්වල්ප මෙහොතකට පෙර සදහටම දෙනෙත් පියා ගත්තේය.

මිය යනවිට 88 වියේ පසුවූ අමරදේවයන් අද උදෑසන හදිසියේම අසනීපවී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කරන ලදී. 

Share

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday201
mod_vvisit_counterYesterday379
mod_vvisit_counterThis week1106
mod_vvisit_counterLast week2772
mod_vvisit_counterThis month4672
mod_vvisit_counterLast month23494
mod_vvisit_counterAll days2141948

Follow us on Facebook

Online Users

We have 50 guests online