03
Nov

මහා ගාන්ධර්වයාගේ අවමඟුල 5දා සවස රාජ්‍ය ගෞරව සහිතව නිදහස් චතුරශ්‍ර යේදී

අභාවප්‍රාප්ත පණ්ඩිත් අමරදේවයන්ගේ අවමංගල්‍ය උත්සවය  නොවැම්බර් 5 වැනි සෙනසුරාදා සවස 6 ට පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව කොළඹ  නිදහස්  චතුරශ්‍ර යේදී සිදු කිරීමට කටයුතු යොදා ඇත

 හෙට 4 වන සිකුරාදා පෙරවරු 9 ට බොරැල්ල ජයරත්න මල් ශාලාව අසලින් දේහය රැගත් පෙරහැර පා ගමනින් නිදහස් චතුරශ්‍රය කරා ගමන් කෙරෙන අතර

සියලුම කලා ක්ෂෙත්‍ර නියෝජනය කරනු ලබන නිර්මාණකරුවන්ට, රසික සහෘද ප්‍රජාවට පෙරහැරට සහභාගී වන ලෙස ඇරැයුම් කෙරේ.

 

 හෙට (4) පෙරවරු 10 සිට පසුදා ( 5 ) සෙනසුරාදා පස්වරු 3 දක්වා මහජන ගෞරවය සඳහා දේහය තැන්පත් කොට තැබෙනුයේ නිදහස් චතුරශ්‍රයේ ය.

. සෙනසුරාදා පස්වරු 3 ට ආගමික වතාවත් නිම කිරීමෙන් අනතුරුව අවමඟුල් උත්සවයේ කටයුතු ඇරැඹේ.. ආදාහනය පස්වරු 6 ට නිදහස් චතුරශ්‍රයේ දී සිදු කිරීමට නියමිතය


Share

Ginnen Upan Seethala

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday289
mod_vvisit_counterYesterday234
mod_vvisit_counterThis week523
mod_vvisit_counterLast week1623
mod_vvisit_counterThis month5082
mod_vvisit_counterLast month9190
mod_vvisit_counterAll days2169307

Follow us on Facebook

Online Users

We have 49 guests online