13
Nov

සිග්නීස් සම්මාන උළෙලේ හොඳම නළුවා ශ්‍යාම්- හොඳම නිළිය කෞශල්‍යා


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) රාත්‍රී බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදි පැවැති සිග්නීස් උත්තමාචාර උළෙලේදී 2015 වසරේ හොඳම නළුවා ලෙස ශ්‍යාම් ප්‍රනාන්දුත් (ඔබ නැතුව ඔබ එක්ක)    හොඳම නිළිය ලෙස කෞශල්‍යා ප්‍රනාන්දුත්   (බොරදිය පොකුණ) සම්මානයෙන් පිදුම් ලැබූහ.

හොඳම සහාය නළුවා ලෙස  ජයලත් මනෝරත්නත් (හෝ ගානා පොකුණ ) හොඳම සහාය නිළිය ලෙස  ඩිලානි අබේවර්ධනත් (බොරදිය පොකුණ) සම්මාන දිනුහ.

  

හොඳම අධ්‍යක්ෂණය සඳහා වන  විශේෂ ජුරි සම්මානය ප්‍රසන්න විතානගේට (ඔබ නැතුව ඔබ එක්ක) හිමිවිය.

හොඳමතිර රචනය සහ හොඳම  අධ්‍යක්ෂණය සඳහා වන සම්මානය  ඉන්දික  පර්න්ඩිනැන්ඩුට (හෝ ගානා පොකුණ) හිමිවිය.

හොඳම කැමරාකරණය සඳහා වන සම්මානය ඇම්. ඩී මහින්දපාලට (ඔබ නැතුව ඔබ එක්ක) හිමිවිය

Share

Ginnen Upan Seethala

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday328
mod_vvisit_counterYesterday234
mod_vvisit_counterThis week562
mod_vvisit_counterLast week1623
mod_vvisit_counterThis month5121
mod_vvisit_counterLast month9190
mod_vvisit_counterAll days2169346

Follow us on Facebook

Online Users

We have 14 guests online