17
Nov

මායා දින 75 සපුරයි

මායා චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පී රන්ජන් රාමනායක ගේ ආරාධනයෙන්  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාවේදී සවස 7.00 දර්ශනය සමගින් ඊයේ (16) එම චිත්‍රපටයේ  75  දිනය  උත්කර්ෂවත් ලෙසින් සැමරුණි.

 

ඒ සඳහා  ජනාධිපති සමග එම මැතිණියද තම දූ දරුවන්ද සමගින් පවුලේ විශේෂිත ඥාතීන් පිරිසක්ද සහභාගී වූහ..

 

75 වෙනි “මායා” සැමරුමට එහි නිෂ්පාදක ආර්. සදේශ් කුමාර් හා ශ්‍රීමති සදේශ් කුමාර්ද චිත්‍රපටි අධ්‍යක්ෂක ඩොනල්ඩ් ජයන්ත හා එහි රංගන ශිල්පීන් වන පුබුදු චත්‍රරංග සුසිලා කෝට්ටගේ, ඉෂාන් ගම්මුදලි, අනුර බණ්ඩාර රාජගුරු හා තවත් බොහෝ නළු නිළි පිරිසක්ද සහභාගී වූහ.

විශේෂයෙන්ම රන්ජන් රාමනායක  මෙම චිත්‍රපටයට දායකත්වය සැපයූ ද්විලිංගික අභියෝගාත්මක රංගනය සම්බන්ධයෙන් සැමගේ  ප්‍රසංශාවට ලක් විය.. 

Share

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday82
mod_vvisit_counterYesterday152
mod_vvisit_counterThis week82
mod_vvisit_counterLast week1327
mod_vvisit_counterThis month4819
mod_vvisit_counterLast month18258
mod_vvisit_counterAll days2110764

Follow us on Facebook

Online Users

We have 19 guests online