18
Nov

එඩ්වින් ආරියදාස අභිනන්දන උලෙලක්

ජ්‍යෙෂ්ඨතම මාධ්‍ය  වේදී කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාස මහතාගේ 95 වැනි උපන් දිනය වෙනුවෙන් ‘වීශ්වය සමග 95 වසරක් ‘ මැයෙන් උපහාර උළෙලක් පැවැත්වීමට සත්ජන සහෘද සංසදය සූදානම් වෙයි.

දෙසැම්බර් 02 වැනි දින  සවස 3ට මහවැලි කේන්ද්‍ර යේදී  පැවැත්වෙන මෙම උපහාර උත්සවයේ මුලසුන මහාචාර්ය ජෙ. බී දිසානයක විසින් හොබවනු ලබන අතර ප්‍රධාන දෙසුම ප්‍රවීණ ලේඛක සෝමවීර  සේනානායකගෙනි.

සත්ජන සහෘද සංසදය මගින් එදින ආරියදාස ශුරීනට විශේෂ ගෞරව සම්මානයක්ද පිරි නැමීමට නියමිතය

Share

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday137
mod_vvisit_counterYesterday304
mod_vvisit_counterThis week1739
mod_vvisit_counterLast week2772
mod_vvisit_counterThis month5305
mod_vvisit_counterLast month23494
mod_vvisit_counterAll days2142581

Follow us on Facebook

Online Users

We have 12 guests online