12
Dec

රූපා ගී සරණිය - දෙසැම්බර් 30 දා

Written by Administrator on 12 December 2016.

 

ප‍්‍රවීණ ගායන ශිල්පිණි රූපා ඉන්දුමතීගේ ‘රූපා ගී සරණිය’ ඒක පුද්ගල සංගීත ප‍්‍රසංගය දෙසැම්බර් 30 වන දින සවස 6.00 බත්තරමුල්ල සුබෝධිපුර, සුහුරුපායේදී විශේෂ ආරාධිත අමුත්තන් පිරිසක් හමුවේ නොමිලේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ජානක ෆොන්සේකා ප‍්‍රමුඛ රාජ්‍ය සංගීත කන්ඩායම සංගීතවත් කරන මෙම ප‍්‍රසංගයේ යුග ගී දායකත්වය, ලක්ෂ්මන් රුද්‍රිගු, මල්කාන්ති නන්දසිරි, නුවන් රුද්‍රිගු, අකිල රුද්‍රිගු, රුවන් රුද්‍රිගු, සහ ශිරාන් ප‍්‍රදීප් කුමාර ගෙනි.

එම අවස්ථාව සහභාගී වන ලෙස සියළුම සහෝදර කලා ශිල්පීන්ට ඇය විවෘතව ආරාධනය කර සිටී.

Share

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday207
mod_vvisit_counterYesterday505
mod_vvisit_counterThis week1203
mod_vvisit_counterLast week1604
mod_vvisit_counterThis month4361
mod_vvisit_counterLast month9152
mod_vvisit_counterAll days2159285

Follow us on Facebook

Online Users

We have 21 guests online