13
Jan

කුමාර තිරිමාදුර 23වැනි විවාහ සංවත්සරය සමරයි

 

ප්‍රවීණ රංගන ශිල්පී කුමාරතිරිමාදුර- ඔහුගේ කලා ජීවිතයට දැවැන්ත ශක්තියක්වූ ජීවන සහකාරිය සමග විවාහ දිවියට ඇතුළත්ව ඊයේට (12) විසිතුන්  වසරක් සපිරිණි. ඔවුන්ගේ 23 වැනි සංවත්සරය මෙසේ චාම් ලෙස දෙහිවල barracuda හෝටලයේදී සමරණු ලැබුවේ ලලිත් ප්‍රෙමතිලක හාපුරා කියා අධ්‍යක්ෂණය කරන ‘රයිගමයයි ගම්පලයයි“ ළමා චිත්‍රපටයේ මුහුරත් උළෙල පැවැත්වුණු අවස්ථාවේදීය.

කුමාරතිරිමාදුර වෙනුවෙන් පැවැත්වුණු ඒ චාම් විවාහ සංවත්සර සැමරුම ඔහුගේ නිහතමානි චරිතය මූර්තිමත් කිරීමක් විය. එහිදී මාධ්‍යවේදීන් සමග ඔහු තම කලා දිවියේ දුෂ්කර ගමන් මඟේ  කඳුළු කතාව සිහිපත් කළේ සැමගේ නෙත් වලට කඳුළක් එක් කරමිනි

ඡායා- තුසිත සිංහකුට්ටිආරච්චි

Share

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday102
mod_vvisit_counterYesterday624
mod_vvisit_counterThis week1379
mod_vvisit_counterLast week3189
mod_vvisit_counterThis month6841
mod_vvisit_counterLast month629
mod_vvisit_counterAll days1966110

Follow us on Facebook

Online Users

We have 49 guests online