13
Jan

ගිරිරාජ් - තිරිමාදුර ‘රයිගමයයි ගම්පලයයි‘ වෙති

රංගන ශිල්පියකු සහ නාට්‍ය වේදියකු වන ලලිත් ප්‍රේමතිලක හාපුරා කියා අධ්‍යක්ෂණය කරනු ලබන ‘රයිගමයයි- ගම්පලයයි‘ ළමා චිත්‍රපටයෙන් කුමාර තිරිමාදුර සහ ගිරිරාජ් කෞශල්‍ය  ප්‍රථම වතාවට එක්ව ප්‍රධාන චරිත නිරූපනය කරති

විජේරත්න වරකාගොඩ -පියුමි හංසමාලි- අනුර බණ්ඩාර රාජගුරු සෙසු චරිත නිරූපනය කරන ‘රයිගමයයි ගම්පලයයි‘ තිස්ස නාගොඩවිතාන  චිත්‍රපට වෙනුවෙන් නිෂ්පාදනය කරන්නේ හරේන් නාගොඩ විතානයි. ලලිත් ප්‍රේමතිලක විසින්ම මෙහි තිරනාටකය සහ ගීතය රචනාකොට ඇති අතර එම ගීතය ගායනා කරන්නේද කුමාර තිරිමාදුර විසිනි

මෙම චිත්‍රපයයේ මුහුරත් උළෙල ඊයේ (12) දෙහිවල barracuda හෝටලයේදී පැවැත්විණි

.

ඡයාරූප- තුසිත සිංහකුට්ටිආරච්චි

Share

Raigamayai Gampalayai

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday262
mod_vvisit_counterYesterday263
mod_vvisit_counterThis week1206
mod_vvisit_counterLast week3371
mod_vvisit_counterThis month12769
mod_vvisit_counterLast month15460
mod_vvisit_counterAll days2099860

Follow us on Facebook

Online Users

We have 58 guests online