26
Jan

ස්වර්ණා සිනමා අභිනන්දනය අද

ස්වර්ණා මල්ලවආරච්චි 50 වසරක් සිනමා අභිමානය උදෙසා වන අභිනන්දන උපහාර උළෙල  අද (26) සවස 6.30 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් තරංගනී සිනමා ශාලාවේද පැවැත්වෙයි.

එහිදී ස්වර්ණා රංග කාර්යයට දායක කරගත් සිනමා අධ්‍යක්ෂවරුන් හා ස්වර්ණා අතර  ‘පුරුෂාධිප්‍යයට එරෙහි වූ ගැහැනිය‘ යනුවෙන් සංවාදයක් පැවැත්වෙයි.

ස්වර්ණාගේ රංග කාර්යය  විමසමින් සිනමා විචාරකයින් සහ ජනමාධ්‍ය වේදීන් සහ විද්වතුන් ලියු ලිපි ඇතුළත් ග්‍රන්ථයක්ද අද නිකුත්වෙයි

Share

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday3725
mod_vvisit_counterYesterday197
mod_vvisit_counterThis week4378
mod_vvisit_counterLast week2227
mod_vvisit_counterThis month18028
mod_vvisit_counterLast month7172
mod_vvisit_counterAll days2131531

Follow us on Facebook

Online Users

We have 34 guests online