16
Feb

ප්‍රේමය නම්...‘පෙබ 17 සිට තිරයේ

කල්පන ආරියවංශ සහ වින්දන ආරියවංශ දෙසොහොයුරන් එක්ව නිර්මාණය කළ ‘ප්‍රේමය නම්‘ චිත්‍රපටය  පෙබරවාරි 17 දා සිට කොළඹ රීගල්- බොරැල්ල ලිඩෝ- මහරගම ඇමිටි ලයිට්-කොල්ලුපිටිය ලිබර්ටි ලයිට්-නිව් ඉම්පීරියල් කුරුණෑගල- නිව් ඉම්පීරියල් රත්නපුර ඇතුළු දිවයින පුරා සිනමා ශලා රැසක තිරගතවෙයි.

ශ්‍යාම් ප්‍රනාන්දු- සමනලී  ෆොන්සේකා- සුරංගා රණවක - බුද්ධදාස විතානාච්චි චරිත නිරූපණය කරන  ‘ප්‍රේමය  නම්..‘  සත්‍ය පුවතක් ඇසුරින් නිර්මණයවූ අනුවේදණිය ආදර කතාවකි



Share

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday213
mod_vvisit_counterYesterday149
mod_vvisit_counterThis week362
mod_vvisit_counterLast week1999
mod_vvisit_counterThis month4607
mod_vvisit_counterLast month7983
mod_vvisit_counterAll days2150160

Follow us on Facebook

Online Users

We have 43 guests online