25
Mar

කපිලගේ බැංකු වීරයා 31දා කරළියට

කපිල කුමාර කලිංගගේ නවතම නාට්‍ය නිර්මාණය ‘බැංකු වීරයා‘ මාර්තු 31 රාත්‍රී 7 ට ලයනල් වෙන්ට්ඩ් රඟහලේදී වේදිකාගත වෙයි

ධර්මප්‍රිය  ඩයස් - ජයලත් මනෝරත්න- ජනක කුඹුකගේ - ප්‍රසාද් සූරියාරච්චි- අජිත් ලොකුගේ- වසන්ත විට්ටච්චි- නිල්මිණි බුවනෙක- ගංගා ජීවනී  අතුළු නළු නිළියන් චරිත නිරූපනය කරන මෙම නාට්‍ය යේ සංගීතය  නවරත්න ගමගේ ගෙනි.

බැංකු වීරයා ප්‍රියංකර ද  සිල්වාගේ නිෂ්පාදනයකි.

Share

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday129
mod_vvisit_counterYesterday624
mod_vvisit_counterThis week1406
mod_vvisit_counterLast week3189
mod_vvisit_counterThis month6868
mod_vvisit_counterLast month629
mod_vvisit_counterAll days1966137

Follow us on Facebook

Online Users

We have 73 guests online