10
May

‘වෙනස ඉක්මවන වෙනස’ - බූඩීගේ චිත්‍රපට උළෙල 17 දා

පෙරළිකාර සිනමාකරු විශ්වනාත් බුද්ධික කීර්තිසේන :බූඩී - ගේ සිනමා උළෙලක් මැයි මස 17 - 18 දෙදින තුළ ජාතික චිත්‍රපට සංසථාවේ තරංගනී සිනමා ශාලාවේ දී පැවැත්වේ.

මැයි17 දා පෙ.ව 10ග30 ට ‘සිහින දේශයෙන් ” ප.ව 2.30 ට ර්‍‘මාතා” ප.ව 6.00 ට ‘ර්‍මිල්ලෙ සොයා” යන චිත්‍රපට තිරගත වන අතර 18 දා පිළිවෙලින් ර්‍‘මාතා” ර්‍‘මිල්ලෙ සොයා” සහ ර්‍‘සිහින දේශයෙන්” තිරගත වනු ඇත.

සෑම චිත්‍රපටයක්ම විශේෂ හඳුන්වාදීමක් සහිතව ප්‍රදර්ශනය කෙරෙන අතර 18 දා සවස බූඩීගේ සිනමාව පිළිබඳ විචාර සංවාදයක් ද පැවැත්වේ.

ඇතුල්වීම නොමිලේ වන අතර ආසන පැමිණෙන පිළිවෙලය

Share

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday135
mod_vvisit_counterYesterday624
mod_vvisit_counterThis week1412
mod_vvisit_counterLast week3189
mod_vvisit_counterThis month6874
mod_vvisit_counterLast month629
mod_vvisit_counterAll days1966143

Follow us on Facebook

Online Users

We have 79 guests online