16
May

රයිගම් ටෙලීස් සම්මාන නිර්දේශ රාත්‍රිය 19දා

 

‘රයිගම් ටෙලීස්‘ සම්මාන නිර්දේශ  ප්‍රකාශයට පත් කරෙන උත්සවය  මැයි 19 දා සවස 6 ට  නළුනිළියන් සහ කලාකරුවන් විහාල පිරිසකගේ සහභාගිත්වයෙන් කොළඹ  කිංග්ස්බරි  හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙයි.

2016 වසරේ විකාශනය වූ ටෙලි නාට්‍ය සහ අනෙකුත්  රූපවාහිනී වැඩසටහන්වල ශිල්පීන්ට  සම්මාන  පිරිනැමීම සඳහා  නිර්දේශවන අයට එහිදී සහතික සමග වටිනා රක්ෂණ සහතික පිරිනැමෙයි. 

Share

Raigamayai Gampalayai

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday222
mod_vvisit_counterYesterday111
mod_vvisit_counterThis week222
mod_vvisit_counterLast week1395
mod_vvisit_counterThis month10513
mod_vvisit_counterLast month19586
mod_vvisit_counterAll days2067271

Follow us on Facebook

Online Users

We have 15 guests online