14
Jun

රයිගම් ටෙලි සම්මාන රාත්‍රිය ජූනි 24 දා

රයිගම් ටෙලි සම්මාන උළෙළ ජූනි 24 දා සවස 6.30 ට  නෙළුම්  පොකුණ රඟහලේදී උත්කර්ශවත් අන්දමින් පැවැත්වෙයි.

 

ඉකුත් ජූනි 3 දින පැවැත්වීමට නියමිතව තිබූ මෙම සම්මාන උළෙල 24 දා තෙක් කල් දැමුණේ ගං වතුරෙන් රට ආපදා තත්ත්වයකට මුහුණ දී තිබූ බැවිනි.

2016 වසරේ රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශනය වූ ටෙලි නාට්‍ය සහ අනෙකුත් වැඩසටහන් සඳහා එහිදී සම්මාන සහ මුදල් ත්‍යාග පිරි නැමෙ.

ජූනි 3දා  දින වෙනුවෙන් නිකුත් කළ ආරාධනා පත්‍ර 24 දිනට වලංගු  වන අතර අලුතින් ඇරැයුම්පත් යැවීමට කාලයක් නොමැති බවත් ජනප්‍රිය සම්මාන සඳහා  ප්‍රේක්ෂක යන් කලින් SMS   පණිවිඩ අවලංගු නොවන අතර දැන් එම පණිවිඩ  සඳහා යළි විවෘත බවත් කිංඩම් ඔප් රයිගම් සභාපති ආචාර්ය රවී ලියනගේ මහතා ඊයේ  පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී පැවැසීය. 

Share

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday165
mod_vvisit_counterYesterday421
mod_vvisit_counterThis week1543
mod_vvisit_counterLast week3643
mod_vvisit_counterThis month15526
mod_vvisit_counterLast month22523
mod_vvisit_counterAll days1954523

Follow us on Facebook

Online Users

We have 32 guests online