24
Jun

හොඳම නළුවා ජීවන් ද? මහේන්ද්‍ර ද ?පුබුදු ද? හොඳම නිළිය නිරංජනීද ද? හිමාලි ද ? උමාලිද ද? තීන්දුව අද

2016  රයිගම්  ටෙලි සම්මාන උළෙල  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද  (24)සවස 6.30 ට නෙළුම් පොකුණ රඟහලේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙයි.

2016 වසරේ විකාශනයවූ ටෙලි නාට්‍ය අතරින් හොඳම නළුවා ලෙස පුබුදු චතුරංග (තනි අතට යන පාර) මහේන්ද්‍ර පෙරේරා (ගොළු තාත්තා) ජීවන් කුමාරතුංග (ඉකිබිඳින සමනලී) නිර්දේශවී සිටිති.

හොඳම නිළිය ලෙස නිරංජනි ශන්මුගරාජා (තනි අතට යන පාර) උමාලි තිලකරත්න (බොහිමියානුවා)  හිමාලි සයුරංගි (සිල්ලර කාසි) නිර්දේහ වී සිටිති.

2016 වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය  අධ්‍යක්ෂණය ලෙස ‘තනි අතට යන පාර‘ (ලලිත් රත්නායක)  ‘බොහිමියානුවා‘ (ජයප්‍රකාශ් සිවගුරුනාදන්) නිර්දේශ වී ඇත

විශිෂ්තම ටෙලි නාට්‍ය ලෙස ‘තනි අතට යන පාර‘ සහ ‘බොහිමියානුවා‘ නිර්දේශ වී තිබේ

සම්මාන ලාභින් උත්සවය පැවැත්වන මොහොතේම lankalivestar.com  වෙබ් අඩවිය මගින් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු යොදා ඇත

Share

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday74
mod_vvisit_counterYesterday624
mod_vvisit_counterThis week1351
mod_vvisit_counterLast week3189
mod_vvisit_counterThis month6813
mod_vvisit_counterLast month629
mod_vvisit_counterAll days1966082

Follow us on Facebook

Online Users

We have 25 guests online