01
Oct

පතීගේ හොඳම චිත්‍රපටය ‘ස්වරූප‘ දැන් තිරයේ

ආචාර්ය ධර්මසේන පතිරාජගේ නවතම චිත්‍රපටය ‘ස්වරූප‘ දැන් දිවයින පුරා සිනමාශාලා රැසක තිරගතවෙයි.

‘ස්වරූප‘ ධර්මසේන පතිරාජගේ  හොඳම චිත්‍රපටය ලෙස විචාරක ප්‍රසාදයට ලක්ව ඇත.  පතිරාජද එය තමන්ගේ හොඳම චිත්‍රපටය බවට විශ්වාසය පළ කරයි

ප්‍රාන්ස් කෆ්කාගේ metamorphosis කෘතිය ඇසුරින් නිර්මාණය කළ ‘ස්වරූප‘ චිත්‍රපටයේ  ඩබ්ලිව් ජයසිරි-  නීටා ප්‍රනාන්දු- තුසිත ලක්නාත්-  දයා තෙන්නකෝන්- විමල්කුමාරද කොස්තා-  ලක්ෂ්මන් මෙන්ඩිස් - විශ්වජිත් ගුණසේකර- චරිත නිරූපණය කරති. ඩොනල්ඩ් කරුණාරත්න කැමරාකරණයෙන් ද නදීක ගුණසේකර සංගීතයෙන්ද දායක  වෙති.

Share

Madura Charika

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday94
mod_vvisit_counterYesterday1143
mod_vvisit_counterThis week1237
mod_vvisit_counterLast week1996
mod_vvisit_counterThis month12075
mod_vvisit_counterLast month15371
mod_vvisit_counterAll days2030144

Follow us on Facebook

Online Users

We have 5 guests online