13
Nov

ප්‍රසන්න- හඳගම සහ විමුක්ති ත්‍රිමූර්තියෙන් තුන්ඈඳුතු චිත්‍රපටයක්

උතුරේ තිස් වසරක යුද්ධය ගැන චිත්‍රපට හැදු සිනමාකරුවන් තිදෙනකු පශ්චාත් යුද සමය තුළ සිදුවීම් ඇසුරින් එකම තේමාවක් යටතේ හැදූ තුන් ඈඳුතු චිත්‍රපටයක්  ‘තිදෙනෙක්‘ නමින්  ළඟදීම තිරයට එක්වෙයි.

 

සිනමාකරුවන් තිදෙනා ප්‍රසන්න විතානගේ - අශෝක හඳගම සහ විමුක්ති ජයසුන්දරයි.

ප්‍රසන්න විතානගේ ගේ චිත්‍රපටය ‘ඇය ‘යනුවෙන්ද  විමුක්ති ජයසුන්දරගේ චිත්‍රපටය ‘ඔහු ‘ යනුවෙන්ද  අශෝක හඳගමගේ චිත්‍රපටය  ‘අනෙකා යනුවෙන්ද නම්කොට ඇති අතර චිත්‍රපට තුනම  තිරයට එන්නේ ‘තුන්දෙනෙක් ‘ නමිනි. 

ප්‍රසන්න විතානගේ ගේ  ‘ඇය‘ චිත්‍රපටයේ දකුණේ සහ උතුරේ සිනමාකරුවන් දෙදෙනකු රඟපෑමද විශේෂතවයකි. ඒ  අශෝක හඳගම සහ උතුරේ සිනමාකරුවකුවන කේසව රාජා නවරත්නයි

 

Share

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday241
mod_vvisit_counterYesterday323
mod_vvisit_counterThis week1891
mod_vvisit_counterLast week2027
mod_vvisit_counterThis month4137
mod_vvisit_counterLast month7983
mod_vvisit_counterAll days2149690

Follow us on Facebook

Online Users

We have 43 guests online